Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන තැන්

    May 27, 2026

    ඉන්දියාවටත් ඉබෝලා එයි?

    May 27, 2026

    රටවල් තුනකට කැනඩාවෙන් තාවකාලික සංචාරක තහනමක්

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්
    Local News

    රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

    By LFNMay 27, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

    ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    මේ අතර රට පුරා වෙසක් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙලෙස පැහැදිලි කළේය.

    “වෙසක් සැමරුම් සංවිධානය කරපු අයගෙන් අපි ඉල්ලන්නේ, මේ පිළිබඳව මඟපෙන්වීම් ඇතුළත් චක්‍රලේඛයේ තියෙනවා කළ යුතු දේ මොනවාද කියලා. පසුගිය වාරවල හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටවීම ආදිය එකතු වෙලා තිබුණා. අනෙක් කාරණය පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හෝ නැතිම කරන ලෙස මඟ පෙන්වීමක් කරලා තියෙනවා. පොලීසියට මේ ගැන උපදෙස් සපයලා තියෙනවා කළ යුතු හා නොකළ යුතු දේ ගැන…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන තැන්

    May 27, 2026

    රටවල් තුනකට කැනඩාවෙන් තාවකාලික සංචාරක තහනමක්

    May 27, 2026

    ආරක්ෂ ලේකම් රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන තැන්

    May 27, 202602 Views

    2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස්…

    ඉන්දියාවටත් ඉබෝලා එයි?

    May 27, 2026

    රටවල් තුනකට කැනඩාවෙන් තාවකාලික සංචාරක තහනමක්

    May 27, 2026

    ආරක්ෂ ලේකම් රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.