Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි – මහ බැංකු අධිපති

    May 26, 2026

    සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

    May 26, 2026

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය
    Local News

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය

    By LFNMay 26, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    වී අලෙවි මණ්ඩලය සතුව ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී තොග මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉදිරි යල කන්නයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම අරමුණු කරගනිමින් මෙම වී තොග අලෙවි කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් එම වී තොග අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි – මහ බැංකු අධිපති

    May 26, 2026

    සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

    May 26, 2026

    කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් – පාකිස්තානය

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි – මහ බැංකු අධිපති

    May 26, 202600 Views

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හරහා වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු…

    සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

    May 26, 2026

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

    May 26, 2026

    නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.