Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බණ්ඩාරගම නිවසක හදිසි ගින්නක්  –  පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    May 26, 2026

    කිරින්ද මුහුදේ දිය නෑමට ගිය ගුරුවරයෙකු දියේ ගිලී මරුට

    May 26, 2026

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්
    Local News

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    By LFNMay 26, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Yellow crime scene do not cross barrier tape in front of defocused background. Horizontal composition with selective focus and copy space.
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වව්නතිව් පොලිස් වසමේ පාචක්කොඩිචේන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ  ඊ‍යේ (25) දින උදෑසන පුද්ගලයෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ලද පණිවිඩයක් මත වව්නතිව් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

    මියගිය පුද්ගලයා හා බිරිඳ පාචක්කොඩිචේන ප්‍රදේශයේ පිහිටි නිවසේ වාසය කර ඇති බවත්, බිරිඳ  24 වන දින සවස දියණියගේ නිවසට ගොස් නැවත උදෑසන නිවසට පැමිණීමේදී සැමියා ඝාතනය කර ඇති බවට දැක තිබේ .

    පසුව මේ පිලිබදව වව්නතිව් පොලිසියට පැමිනිලි කිරිමෙන් පසුව වව්නතිව් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.

    මරණකරු අවුරුදු 63 ක් වූ නෙරියමඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලාරත්න මහතා ගේ මෙහය විමෙන් වව්නතිව් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බණ්ඩාරගම නිවසක හදිසි ගින්නක්  –  පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    May 26, 2026

    කිරින්ද මුහුදේ දිය නෑමට ගිය ගුරුවරයෙකු දියේ ගිලී මරුට

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    බණ්ඩාරගම නිවසක හදිසි ගින්නක්  –  පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    May 26, 202600 Views

    බණ්ඩාරගම පොලිස් වසමට අයත් පේරුවලවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (25) අලුයම කාලයේදී ඇතිවූ හදිසි ගින්නකට හසුවීමෙන්…

    කිරින්ද මුහුදේ දිය නෑමට ගිය ගුරුවරයෙකු දියේ ගිලී මරුට

    May 26, 2026

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.