Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»චීවරධාරීන් 23දෙනා ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්
    Local News

    චීවරධාරීන් 23දෙනා ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්

    By LFNMay 26, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23දෙනා එළැඹෙන ජුනි 09 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය.

    එම චිවරධාරීන් අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 202600 Views

    වව්නතිව් පොලිස් වසමේ පාචක්කොඩිචේන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ  ඊ‍යේ (25) දින උදෑසන පුද්ගලයෙකු පහරදීමක් හේතුවෙන් මියගොස්…

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.