Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්
    International

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    By LFNMay 21, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉබෝලා වෛයිරසය මැඩපැවැත්වීම සදහා එන්නතක් නිපදවීමට තවත් මාස 9ක පමණ කාලයක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

    එම සංවිධානය පෙන්වා දෙන්නේ එම කාලය තුළ එබෝලා වෛයිරසය ආසාදන තත්ත්වය ඉහළ අගයක් ගන්නා රටවල මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවයි.

    මේ අතර, ඉබෝලා වෛයිරසය මැඩ පැවැත්වීමේ හැකියාව පවතින බවට විශාවස කරන එන්නත් ද්විත්වයක් නිපදවා තිබුණද මෙතෙක්  ඒවායේ සායනික පරීක්ෂණ සම්පූර්ණ කර නොමැති බව සඳහන් වෙයි.

    මේ වන විට ඉබෝලා වෛයිරසය මගින් ජාත්‍යන්තරව මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ඇතිවී තිබෙන බවට නිවේදනය කර තිබුණ ද එය ගෝලීය වසංගත තත්ත්වක් දක්වා වර්ධනය වී නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026

    ගෝලීය ආර්ථිකය ගැන UN සංවිධානයෙන් පුරෝකථනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.