Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»නයිජීරියානු සහ අමෙරිකානු ප්‍රහාර මාලාවකින් IS ත්‍රස්තවාදීන් 175ක් මරුට
    International

    නයිජීරියානු සහ අමෙරිකානු ප්‍රහාර මාලාවකින් IS ත්‍රස්තවාදීන් 175ක් මරුට

    By LFNMay 20, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ විසින් එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින්, IS සංවිධානයේ දෙවන ඉහළම නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් තිබේ.

    ඒ සම්බන්ධයෙන් නයිජීරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ප්‍රකාශ කරද නිකුත් කර ඇති බව විදෙස් බව වාර්තා වෙයි.

    ලොව පුරා ක්‍රියාත්මක වන “වඩාත්ම සක්‍රීය ත්‍රස්තවාදියා” ලෙස හැඳින්වෙන, IS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු-බිලාල් අල්-මිනුකි (Abu-Bilal al-Minuki) මෙලෙස ඊසානදිග නයිජීරියාවේ දුරස්ථ ගම්මානයකදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මියගොස් ඇත.

    2009 වසරේ සිට මෙම කලාපය තුළ බොකෝ හරාම් සහ ඉන් බිඳීගිය IS බටහිර අප්‍රිකානු ශාඛාව විසින් දරුණු සන්නද්ධ අන්තවාදී කැරලි ඇති බව වාර්තා වෙයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙම වසර 17ක ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40,000කට අධික සංඛ්‍යාවක් මියගොස්, තවත් මිලියන දෙකකට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව වාර්තා වෙයි.

    පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු සෙබළුන් නයිජීරියාවට පැමිණියේ උපදේශන සහ පුහුණු කිරීම් සඳහා පමණක් බව ප්‍රකාශ කෙරුණද, මෙම දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාරයත් සමඟ අමෙරිකානු හමුදාවන් සෘජු හා සක්‍රීය ලෙස එහි මිලිටරි මෙහෙයුම්වලට දායක වන බව දැන් තහවුරු වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.