Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්

    May 19, 2026

    ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට

    May 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට
    International

    ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට

    By LFNMay 19, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති බවය.

    වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.

    අනුමත ඖෂධ හෝ එන්නත් නොමැතිව ඉබෝලා වින්දිතයින්ගේ අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථාවලට සහභාගී නොවන ලෙස එරට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.

    ඉබෝලා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය ඉරිදා දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ අලි කඳවුරේ සද්ධන්තයින්ගේ ගැටුම – කාන්තාවක් ජීවිතක්ෂයට

    May 19, 2026

    තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් – ඉරානය

    May 19, 2026

    තුර්කියේ වෙඩි තැබීම් මාලාවක් – පුද්ගලයින් හය දෙනෙකු මරුට

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,439 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 202600 Views

    අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව…

    නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්

    May 19, 2026

    ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට

    May 19, 2026

    වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

    May 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.