Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 2026

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි
    International

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    By LFNMay 14, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොවම අවධානයෙන් පසුවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීනයේ ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ (Great Hall of the People) මන්දිරයේදී මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ විය.

    දෙරටේ නායකයින් අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා විශාල මාධ්‍ය පිරිසක් සහ ආරක්ෂක අංශ සූදානමින් සිටින අතර, ජනාධිපති ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු දූත පිරිස මේ වන විට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටින බව වාර්තා වේ.

    චීන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන පරිදි, මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ජනාධිපති ට්‍රම්ප් සමඟ අමෙරිකානු රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් එක්ව සිටිති.

    එම ලැයිස්තුව පහත දැක්වේ,

    මාර්කෝ රූබියෝ –  රාජ්‍ය ලේකම් (Secretary of State)

    පීට් හෙග්සෙත් – ආරක්ෂක ලේකම් (Defense Secretary)

    ජේමියසන් ග්‍රීර් – අමෙරිකානු වෙළඳ නියෝජිත (US Trade Representative)

    ස්කොට් බෙසන්ට් – මහා භාණ්ඩාගාර ලේකම් (Secretary of Treasury)

    චීන පාර්ශවයෙන් මෙම සාකච්ඡාවට එක්වන නිලධාරීන්ගේ නාමලේඛනයක් චීන මාධ්‍ය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

    මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා, ආරක්ෂක ගැටලු සහ කලාපීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 202605 Views

    තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්…

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 2026

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.