Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු පවරයි

    May 7, 2026

    වාහන අංක තහඩු හිඟයට විසදුම් – ජුනි මාසයේ සිට මුද්‍රණ කටයුතු යළි ඇරඹේ

    May 7, 2026

    රයිස්, බිරියානි සහ නාසිගුරාන් මිල අද රාත්‍රියේ සිට ඉහළට

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»හදිසිය නිසා අහිමි වූ ජීවිත (වීඩියෝ)
    International

    හදිසිය නිසා අහිමි වූ ජීවිත (වීඩියෝ)

    By LFNMay 7, 2026No Comments1 Min Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (06) ඉන්දියාවේ සහාරන්පූර් දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු වේගයෙන් පැමිණි දුම්රියක ගැටී මියයන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබේ.

    මියගිය කාන්තාවන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔවුන් දුම්රියක නැගීමට ප්‍රමාද වී සිටි නිසා ඉක්මනින් මාරු වීමට උත්සාහ කර ඇති බවත් මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

    https://lankafocusnews.com/wp-content/uploads/2026/05/india.mp4
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විජේට අද මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන්න බැරිවෙයි

    May 7, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කර බේරූට් වෙත ඊශ්‍රායල ප්‍රහාර

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු පවරයි

    May 7, 202600 Views

    2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී…

    වාහන අංක තහඩු හිඟයට විසදුම් – ජුනි මාසයේ සිට මුද්‍රණ කටයුතු යළි ඇරඹේ

    May 7, 2026

    රයිස්, බිරියානි සහ නාසිගුරාන් මිල අද රාත්‍රියේ සිට ඉහළට

    May 7, 2026

    හදිසිය නිසා අහිමි වූ ජීවිත (වීඩියෝ)

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.