Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැයි 31 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

    April 24, 2026

    එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසියේ හතකට රට යෑම තහනම් කරයි

    April 24, 2026

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය
    International

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    By LFNApril 24, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    1952 වසරෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණයකදී වාර්තා වූ ඉහළම සහභාගීත්වය මෙය වන අතර, 2011 වසරේ 78.29%ක පෙර වාර්තාවද මෙවර බිඳ වැටී ඇති බව සඳහන්ය
    ‍
    චෙන්නායි නගරයේ පවා අද 5.00ට 81.34%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශය වී විශේෂත්වයකි.

    ප්‍රාන්තය පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නවක ඡන්දදායකයින් සිට වැඩිහිටියන් දක්වා උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

    කොයිම්බතූර් ප්‍රදේශයේදී ඡන්දදායකයින් පිළිගැනීමට “ටීනා” නම් රොබෝවරියක් යොදා ගැනීමද අවධානයට ලක් විය.
    එමෙන්ම චෙන්නායිහිදී අලුත විවාහ වූ යුවළක් මංගල ඇඳුමින්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂ සිදුවීමක් විය.

    මෙවර මැතිවරණයේදී ආසන 234ක් සඳහා අපේක්ෂකයින් 4,023 දෙනෙකු තරග වැදී සිටින අතර, DMK සන්ධානය,  ADMK ප්‍රමුඛ National Democratic Alliance සන්ධානය, TVK පක්ෂය (නළු විජේගේ නායකත්වයෙන්), සහ Naam Tamilar Katchi පක්ෂය (Seemanගේ නායකත්වයෙන්) අතර දැඩි තරඟයක් පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

    April 24, 2026

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    මැයි 31 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

    April 24, 202603 Views

    වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ…

    එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසියේ හතකට රට යෑම තහනම් කරයි

    April 24, 2026

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.