Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
    International

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    By LFNApril 21, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

    “අපට ඒ තරම් විශාල කාලයක් නැහැ” යනුවෙන් පවසමින් ඔහු අවධාරණය කළේ, කඩිනමින් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට යළි බෝම්බ හෙලීම ආරම්භ කරන බවය.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමා ඉදිරියේදී “බෝම්බ ප්‍රහාර” අපේක්ෂා කරන බවත්, අමෙරිකානු හමුදාව ඒ සඳහා දැඩි සූදානමකින් සහ උනන්දුවකින් පසුවන බවත්ය.

    ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කර ගැනීම සඳහා නව ගිවිසුමකට එළඹීමට ලබා දී ඇති කාලය සීමිත බවත්, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට වඩා හමුදාමය ක්‍රියාමාර්ගයක් කෙරෙහි තම අවධානය යොමු වී ඇති බවත් ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ – ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 202604 Views

    දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති…

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026

    දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.