Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායල සහ ලෙබනන් නායකයන් අතර සාකච්ඡා අද
    International

    ඊශ්‍රායල සහ ලෙබනන් නායකයන් අතර සාකච්ඡා අද

    By LFNApril 16, 2026No Comments1 Min Read20 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් වසර 34කට පසු ප්‍රථම වතාවට අද (16) සාකච්ඡා පවත්වනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ජනපති ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කළේ, ඔහුගේ ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම හරහාය.

    “ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින තත්ත්වය මදක් ලිහිල් කිරීමට උත්සාහ කරනවා. නායකයන් දෙපළ මෙලෙස කතාබස් කර බොහෝ කල් ගත වී තිබෙනවා, හරියටම වසර 34ක් වගේ. එය හෙට සිදු වේවි. ඉතා හොඳයි!” යනුවෙන් ඔහු එහි සටහන් කර තිබිණි.

    මාර්තු 2 වැනිදා ටෙහෙරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග, ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයට ලෙබනනය ද ඇදී ගියේය.

    එතැන් සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මිලියනයකට අධික පිරිසක් අවතැන් වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202602 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.