Share Facebook Twitter LinkedIn Pinterest Email ලෝක වෙළෙඳපොළේ අද (මාර්තු 25) උදෑසන වනවිට බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.78ක් දක්වා අඩු වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.