Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර

    March 13, 2026

    ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

    March 11, 2026

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර
    International

    එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර

    By LFNMarch 13, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

    ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ ‍යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවය.

    එමෙන්ම ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රප්ගේ අනුමැතිය

    March 8, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,582 Views
    Don't Miss

    එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර

    March 13, 202604 Views

    ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර…

    ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

    March 11, 2026

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 2026

    ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ

    March 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.