Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැදපෙරදිග සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
    Featured

    මැදපෙරදිග සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

    By LFNMarch 4, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර දිගින් දිගටම පවතින්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බව ඉරානය පවසා තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ප්‍රහාර දිගටම පවතින්නේ නම් මෙම පියවර ගන්නා බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි අනතුරු අඟවා ඇති බවය.

    අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය ප්‍රධාන මධ්‍යස්ථාන වෙත දිගින් දිගටම පහරදීමට තීරණය කළ හොත් කලාපයේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත පහරදීමට ඒ අනුව කටයුතු කරන බව ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    එමෙන්ම දැනට හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමූ බවත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 ඉක්මවා ගොස් ඇති බැවින් මෙම එය ඉක්මනින් ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවද ඔහු පවසා තිබේ.

    මේ අතර ඉරානයට එල්ල වී ඇති ප්‍රහාර හමුවේ මේ වන විට එරට පුද්ගලයින් 700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රතු අඬ සංගමය සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.