Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දකුණු මුහුදේ ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන අලුත්ම අනාවරණය

    January 24, 2026

    අණ නොතැකූ ලොරිය – පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පලා යයි

    January 24, 2026

    කොහුවලදී ගැහැනු ළමයෙකුට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

    January 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොහුවලදී ගැහැනු ළමයෙකුට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට
    Featured

    කොහුවලදී ගැහැනු ළමයෙකුට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

    By LFNJanuary 24, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අදාළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බව සඳහන්ය.

    ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගෙන තිබේ.

    දෙහිවල වනරතන ක්වාටස් ක්‍රීඩාංගණය අසලදී පසුගිය සැප්තැම්බර් මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුන් දෙදෙනෙකුගෙන් කෙනෙකු ලෙසද මොහු කටයුතු කර ඇති බව පොලීසිය පැවසුවේය.

    මෙම වෙඩි තැබීම දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

    සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ වෙත අද (24) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දකුණු මුහුදේ ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන අලුත්ම අනාවරණය

    January 24, 2026

    අණ නොතැකූ ලොරිය – පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පලා යයි

    January 24, 2026

    තිදෙනෙකු එක්ව අයෙක් ඝාතනය කරයි

    January 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,418 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    දකුණු මුහුදේ ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන අලුත්ම අනාවරණය

    January 24, 20260110 Views

    දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු…

    අණ නොතැකූ ලොරිය – පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පලා යයි

    January 24, 2026

    කොහුවලදී ගැහැනු ළමයෙකුට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

    January 24, 2026

    තිදෙනෙකු එක්ව අයෙක් ඝාතනය කරයි

    January 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.