Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය

    January 24, 2026

    ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි

    January 24, 2026

    වෛද්‍ය වර්ජනය අදත්

    January 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කෙරේ
    Featured

    ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කෙරේ

    By LFNJanuary 24, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ඊයේ (23) විවෘත කෙරුණි.

    ඒ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙනි.

    උතුරු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ හා නවෝත්පාදන වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය වැනි කාර්යයන් මෙම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ.

    මුල් අදියරේදී රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතවත් ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් දිවයිනම ආවරණය වන පරිදි තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන 24ක් මෙලෙස පිහිටුවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය

    January 24, 2026

    ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි

    January 24, 2026

    වෛද්‍ය වර්ජනය අදත්

    January 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,418 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය

    January 24, 20260116 Views

    පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව…

    ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි

    January 24, 2026

    වෛද්‍ය වර්ජනය අදත්

    January 24, 2026

    මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට

    January 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.