Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන හැත්තෑදහස ඉක්මවයි
    Featured

    රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන හැත්තෑදහස ඉක්මවයි

    By LFNJanuary 23, 2026No Comments2 Mins Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදුකරන දෛනික සෝදිසි මෙහෙයුම්වලට අදාළව ඊයේ (23) දිනයේදී පුද්ගලයින් 819ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුප්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම, අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් මෙම මෙහෙයුමේ අරමුණ වේ.

    ඊයේ දිනයේදී සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් සිදුකරනු ලැබූ වැටලීම් 304කින් හෙරොයින් ග්‍රෑම් 367ක් අයිස් කිලෝ 2 ග්‍රෑම් 97ක් සහ ගංජා කිලෝ 32 ග්‍රෑම් 804ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

    මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට ඊයේ (22) දිනය දක්වා රටම එකට දෛනික මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 77,105ක් බව පොලීසිය පවසයි.

    එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධව පුද්ගලයින් 68කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 1,582කට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමටත් පොලීසිය කටයුතු කර තිබේ.

    පොලීසිය පැවසුවේ එම කාලය තුළ සිදුකර ඇති සමස්ත වැටලීම් ප්‍රමාණය 77,824ක් බවය.

    එමෙන්ම මෙම කාලය තුළ සිදුකරනු ලැබූ මෙම මෙහෙයුම් මගින් හෙරොයින් ග්‍රෑම් 320 ග්‍රෑම් 741ක් පොලිස් භාරයට ගෙන තිබේ.

    තවද අයිස් කිලෝ 1,280 ග්‍රෑම් 956ක්ද, කොකේන් කිලෝ 6 ග්‍රෑම් 816ක්, ගංජා කිලෝ 2,341 ග්‍රෑම් 723ක්ද ගංජා පැල 5,568,583ක්, කුෂ් කිලෝ 155 ග්‍රෑම් 487ක්, හෂීස් කිලෝ 44 ග්‍රෑම් 047ක්, මත්පෙති 132,561ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගැනීමටද කටයුතු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.