Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාසල් සිසුවියන්ට අසැබි වීඩියෝ පෙන්වූ තිදරු පියා අත්අඩංගුවට

    January 21, 2026

    අතුරුදන් වූ ගණකාධිකාරිවරයෙකුගේ සිරුර සොයා කළු ගඟේ සෝදිසියක්

    January 21, 2026

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළිත් තහවුරු කරයි

    January 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරුදන් වූ ගණකාධිකාරිවරයෙකුගේ සිරුර සොයා කළු ගඟේ සෝදිසියක්
    Featured

    අතුරුදන් වූ ගණකාධිකාරිවරයෙකුගේ සිරුර සොයා කළු ගඟේ සෝදිසියක්

    By LFNJanuary 21, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට ලැබුණු සැකයක් මත කිමිඳුම්කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් කළුගගේ මෙහෙයුමක් දියත් කර තිබේ.

    කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කළුතර දකුණ පොලීසියට කළ දැනුම්දීමක් මත මෙසේ මෙහෙයුම් සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි .

    කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරිවරයෙකු අතුරුදන් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනය පාළම මත තිබී හමුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

    ගණකාධිකාරිවරයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක් CCTV කැමරාවක සටහන්ව ඇති බවත් පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාසල් සිසුවියන්ට අසැබි වීඩියෝ පෙන්වූ තිදරු පියා අත්අඩංගුවට

    January 21, 2026

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළිත් තහවුරු කරයි

    January 21, 2026

    තැන තැන සිදු වූ රිය අනතුරු – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

    January 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    පාසල් සිසුවියන්ට අසැබි වීඩියෝ පෙන්වූ තිදරු පියා අත්අඩංගුවට

    January 21, 20260124 Views

    පාසල් සිසුවියන්ට අවස්ථා කිහිපයකදී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමේ චෝදනාව මත සැකකරුවෙකු නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට…

    අතුරුදන් වූ ගණකාධිකාරිවරයෙකුගේ සිරුර සොයා කළු ගඟේ සෝදිසියක්

    January 21, 2026

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළිත් තහවුරු කරයි

    January 21, 2026

    තැන තැන සිදු වූ රිය අනතුරු – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

    January 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.