Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට

    January 21, 2026

    මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම

    January 21, 2026

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

    January 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්
    Featured

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

    By LFNJanuary 21, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය යළිත් තහවුරු කර තිබේ.

    මෙම සහතිකය ලබා දී ඇත්තේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදීය.

    ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අතරතුරදී මෙම හමුව පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

    එහිදී ආර්ථික ප්‍රතිසාධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත.

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ වනවිට ලෝක ආර්ථික සංසදයට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතව සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට

    January 21, 2026

    මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම

    January 21, 2026

    ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි

    January 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට

    January 21, 20260117 Views

    විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයෙහි නිලධාරීන් සහ විදේශ කටයුතු සහ විදේශ…

    මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම

    January 21, 2026

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

    January 21, 2026

    ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි

    January 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.