Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිට්වා නිසා නැවතුන දුම්රිය දින 53කට පසු යළි එන්න සුදානම්
    Featured

    දිට්වා නිසා නැවතුන දුම්රිය දින 53කට පසු යළි එන්න සුදානම්

    By LFNJanuary 18, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුත්තලම සිට පාලවිය දක්වා දුම්රිය ධාවනය හෙට (19) සිට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටපුරා දුම්රිය මාර්ග රැසක් විනාශවී තිබූ අතර එම තත්ත්වය හමුවේ මීගමුවේ සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයට දරුණු හානි සිදුව තිබිණි.

    හලාවත සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාලම ආසන්නයේ අඩි 200කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානිවී තිබුණේ, ගලා ආ දැවැන්ත ජල කඳට හසුවෙමිනි.

    මහවැව ප්‍රදේශයේ දරුණු හානියකට ලක්වු ස්ථානය යළි සැකසීමෙන් අනතුරුව හලාවත දක්වා දුම්රිය ධාවනයට පසුගිය දින කටයුතු කර තිබිණි.

    මෙම දුම්රිය මාර්ගයේ හානි වු සෙසු ස්ථාන ක්‍රමයෙන් සැකසීමට දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාර්ග නඩත්තු සේවා ඒකකයේ කාර්ය මණ්ඩලය විසින් සිදු‍කර ඇත.

    ඒ අනුව එහි නඩත්තු කටයුතු අද (18) වන විට අවසන්ව ඇති බවත් ඒ අනුව හෙට (19) පෙරවරුවේ පාලවිය දක්වා කාර්යාලය දුම්රිය දින 53කට පසුව ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026013 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.