Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම

    January 18, 2026

    දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    January 18, 2026

    හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට

    January 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට
    Featured

    හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට

    By LFNJanuary 18, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබේ.

    අනතුරින් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

    එම ප්‍රදේශයේදී බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට තැත් කර තිබේ.

    එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවත් සඳහන් වේ.

    අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

    එමෙන්ම අනතුරින් පසු මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම අවහිරතාව කඩියමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද පොලීසිය පැවසීය.

    පොලීසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ආසන පටි පැළඳ නොසිටි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම

    January 18, 2026

    දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    January 18, 2026

    කොළඹ – කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්

    January 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම

    January 18, 20260117 Views

    ‘තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා…

    දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    January 18, 2026

    හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට

    January 18, 2026

    කොළඹ – කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්

    January 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.