Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ගුවනින් ආ නීතිවිරෝධී දුම්වැටි කටුනායකදී කොටු වෙයි

    January 18, 2026

    ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    January 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රීරෝද රථයක් පෙරළී කාන්තාවකට දිවි අහිමි වෙයි
    Featured

    ත්‍රීරෝද රථයක් පෙරළී කාන්තාවකට දිවි අහිමි වෙයි

    By LFNJanuary 18, 2026No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (17) මෙම අනතුර සිදුව ඇති අතර ඉමදූව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී මුලනකන්ද දෙස සිට සමගි මාවත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව බෑවුමකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණි.

    අනතුරින් රියදුරු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36ක් වූ ඉමදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගුවනින් ආ නීතිවිරෝධී දුම්වැටි කටුනායකදී කොටු වෙයි

    January 18, 2026

    ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    January 18, 2026

    නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    January 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 20260117 Views

    ඉරානයේ පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.…

    ගුවනින් ආ නීතිවිරෝධී දුම්වැටි කටුනායකදී කොටු වෙයි

    January 18, 2026

    ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    January 18, 2026

    නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    January 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.