Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

    January 17, 2026

    ඩුබායි ඉෂාර ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    January 17, 2026

    විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග අයෙකු කටුනායකදී කොටු

    January 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩුබායි ඉෂාර ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
    Featured

    ඩුබායි ඉෂාර ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    By LFNJanuary 17, 2026No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකු වන ‘ඩුබායි ඉෂාර’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    අදාළ සැකකරුවන් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් බෙදා හරිමින් සිට ඇත.

    එහිදී ගම්පොළ දොළුව ප්‍රදේශයේදී දෙදෙනෙකුද, ගම්පොළ මහර ප්‍රදේශයේදී එක් අයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගම්පොළ අංගම්මන, තුන්දෙනිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්ට කොළඹදී මෙම මත්ද්‍රව්‍ය ලබාදෙන බවට හෙළි වී ඇත.

    මොවුන් සියලු දෙනා වයස අවුරුදු 20 හා 22 අතර පසුවන්නන් බව සඳහන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

    January 17, 2026

    විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග අයෙකු කටුනායකදී කොටු

    January 17, 2026

    ගතවූ දින 15 තුළ සංචාරකයින් 131,898ක් ඇවිත්

    January 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

    January 17, 20260117 Views

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික…

    ඩුබායි ඉෂාර ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    January 17, 2026

    විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග අයෙකු කටුනායකදී කොටු

    January 17, 2026

    ගතවූ දින 15 තුළ සංචාරකයින් 131,898ක් ඇවිත්

    January 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.