Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙම වසරේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්
    Featured

    මෙම වසරේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

    By LFNJanuary 16, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසරේ සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

    එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සංචාරකයින් නොපැමිණෙන කාලවලදී මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා යුරෝපීය රටවල් ඉලක්ක කර ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරන බවය.

    ඒ අනුව ස්පාඤ්ඤය සහ ඒ ආශ්‍රිත කලාපවල ගිම්හාන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන බැවින් එම වෙළෙඳපොළවල් ඉලක්ක කර ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

    මෙම සංචාරකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමුව ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව දිල්ලිය, මුම්බායි සහ චෙන්නායි යන නගරවල මෙය ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

    මේ තුළින් ඉන්දියාවේ සිට ලංකාවට එන සංචාරකයින් විවිධාංගීකරණය කර වැඩි වටිනාකමක් ඇති සංචාරකයින් මෙරටට රැගෙන ඒම අරමුණ වූ බවද ඒ මහතා පැවසීය.

    එමෙන්ම 2026 වසරේ ජනවාරි මාසයේ මුල් සතිය තුළ පමණක් සංචාරකයින් අනූහතර දහසකට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේය,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.