Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිකරණ සිරමැදිරියක සිටි රැඳවියෙක් හදිසියේම මියයයි
    Featured

    අධිකරණ සිරමැදිරියක සිටි රැඳවියෙක් හදිසියේම මියයයි

    By LFNJanuary 15, 2026No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ සිරමැදිරියක රඳවා සිටියදී රැඳිවියෙකු හදිසියේම රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ (14) පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට රැගෙනා ආ රැඳවියෙකු බව පොලීසිය පවසයි.

    ඔහු පොළොන්නරුව B.O.P 305 ගිනිපෙට්ටි පාලම අසල පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි.

    මින්නේරිය පොලිස් වසමේ සිදු කරන ලද බුදුපිළිම සොරකම්කිරීමක් පිළිබඳව වරෙන්තු ලබා පසුව අධිකරණයට ඉදිරිපත් වී ඇප ලැබුණ ද ඇපදීමට කෙනෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුව පොළොන්නරු රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිට ඇත.

    මරණය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.