Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා

    January 14, 2026

    රාජ්‍ය සේවකයින්ගේ උත්සව අතිකාරම් ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

    January 14, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    January 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග
    Featured

    විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

    By LFNJanuary 14, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

    රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

    ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වරෙන්තු නිකුත් කර තිබුණි.

    ඉන් පසුව විමල් විරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා

    January 14, 2026

    රාජ්‍ය සේවකයින්ගේ උත්සව අතිකාරම් ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

    January 14, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    January 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා

    January 14, 20260110 Views

    “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා…

    රාජ්‍ය සේවකයින්ගේ උත්සව අතිකාරම් ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

    January 14, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    January 14, 2026

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් ගොඩගම අන්තර් හුවමාරුවේදී අත්අඩංගුවට

    January 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.