Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරානයේ විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි
    Featured

    ඉරානයේ විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

    By LFNJanuary 12, 2026No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව අද (12) අලුයම වනවිට 500 ඉක්මවන විදෙස් වාර්තා සඳහන් කරයි.

    මියගිය පුද්ගලයන්ගෙන් 490ක්ම විරෝධතාකරුවන් වන අතර, ආරක්ෂක නිලධාරීන් 48කටද දිවි අහිමිවී ඇති බව එම වාර්තා පෙන්වා දේ.

    මේ වනවිට විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල ඇතැම් රෝහල්, මියගිය හෝ තුවාල ලැබූ පිරිස්වලින් පිරි ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසනවා.

    ටෙහෙරාන් හි රෝහල් ආරංචිමාර්ග BBC මාධ්‍ය වෙත පවසා ඇත්තේ, රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවය.

    ඉන් බොහෝ දෙනෙකුගේ හිසට හෝ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බව එහි දැක්වේ.

    අධික රෝගී තදබදය හේතුවෙන් රැගෙන එන රෝගීන්ට මූලික ප්‍රතිකාර පවා ලබාදීමට කාලය නොමැති අතර, ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාර ද මේ වනවිට පිරි පවතින බවද එම වාර්තා වේ දැක්වේ.

    විරෝධතා පාලනය කිරිමේ අරමුණින් රජය දියත් කළ අන්තර්ජාල සැපයුම් කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මකය.

    මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා තිබූ ‘ඉරානයේ මහජන විරෝධතාවට අමෙරිකාව උදව් කිරීමට සූදානමින්’ ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබේ.

    ඉරානය පවසන්නේ, අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ඊට එරෙහිව ඊශ්‍රායලය සහ අමෙරිකානු කඳවුරු වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202600 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.