Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගලෙන්බිදුණුවැව ඛේදවාචකය – බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි
    Featured

    ගලෙන්බිදුණුවැව ඛේදවාචකය – බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි

    By LFNJanuary 10, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙම ගිනි තැබීම පසුගිය (06) වනදා සිදු වූ අතර, ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබූ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේම මියගොස් තිබුණි.

    ගිනිගැනීමෙන් ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

    එහිදී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් 36 හැවිරිදි බිරිඳ ද පසුගිය 06 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කළේය.

    අද (10) උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස 15 හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට අද නියමිතව ඇත.

    ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ මෙම සිද්ධිය සිදුව තිබුණි.

    මෙම ගින්නට හසුවූ 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි නැන්දණිය තවමත් පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.