Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට
    Featured

    රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට

    By LFNJanuary 10, 2026No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ ලේඛන සකස් කරමින් විදේශ රැකියා වංචා සිදුකළ සැකකරුවන් 5 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    බොරලැස්ගමුව, මහරගම, නිට්ටඹුව සහ වත්තල යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

    එම වැටලීම්වලදී ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීමට යොදාගන්නා ගිවිසුම් 10ක්, අයදුම්කරුවන්ගේ පෝරම 27ක්, අදාළ ලේඛන සකස් කළ පරිගණකයක්, රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ආයතන කිහිපයකට අයත් විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා විශාල ප්‍රමාණයක්ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට අමතරව වංචනික ලෙස සකස් කරන ලද අධ්‍යාපන සහතික සහ පාසැල් හැර යාමේ සහතික ද ඒ අතර වන බව ද සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.