Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සැකසහිත ජීප් රථයෙන් මත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි
    Featured

    සැකසහිත ජීප් රථයෙන් මත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    By LFNJanuary 10, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෙරියමුල්ල, ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී සැකකටයුතු ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (09) අලුයම් කාලයේ අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ජීප් රථය පරීක්ෂා කර තිබූ අතර එහිදී සැකකරු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 10ක්, කොකේන් ග්‍රෑම් 01ක්, මත් කරල් 100 සොයාගෙන තිබුණි.

    සැකකරු වයස අවුරුදු 32ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහු නවාතැන්ගෙන සිටි ලැගුම්හලේ කාමරයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29යි මිලිග්‍රෑම් 240ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 230ක් සොයාගෙන ඇත.

    පසුව සැකකරුට අයත් ඔසු හලක් පරීක්ෂා කිරීමේදී මත් කරල් 1000ක් සොයාගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 202606 Views

    මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද…

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.