Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලුත් යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමෙන් අනතුරු ඉහළ යාමක්
    Featured

    අලුත් යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමෙන් අනතුරු ඉහළ යාමක්

    By LFNJanuary 8, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

    වයස අවුරුදු 20 – 30ත් අතර තරුණයින් මෙම අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් හා සැත්කම් අංශයේ වෛද්‍ය ගනිඳු මාධව මහතා සඳහන් කළේය.

    එහිදී වැඩිදුර අදහස් දැක්වු වෛද්‍ය ගනිඳු මාධව මහතා,

    “පසුගිය මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත අපි දැක්කා තරුණ 20 – 30 වයස් පරතරයේ ඉන්න පිරිමි පුද්ගලයින් තමන්ගේ හුරුඅතේ ඇගිලි තුඩුවලට අධික ලෙස හානි වෙලා. එහෙම නැත්තන් ඇගිලිවලට තුවාල වෙලා. නිතර නිතර අපිට හදිසි අනතුරු අංශයට එනවා. මේක තවදුරටත් සොයා බැලීමේදී අපිට දක්නට ලැබුණා. මේක තුවාලය සිදුවන රටාවක් තිබුණා. සියලුම දෙනාගේ ඉන්ජරිඑක වෙලා තිබුණේ තමන්ගේ අලුතින් ගනිපු බයික්වල මෝර්ටර් චේන්ස් පිරිසිදු කරන්න උත්සහා කිරීමේදී තමයි මේ ඉන්ජරිඑක වෙලා තියෙන්නේ. මෙහිදී වෙන්නේ බයික්වල මෝර්ටර් චේන්ස් ඒ company එකෙන් එයාලට උපදෙස් දෙනවා පිරිසිදු කරන්න කියලා. පිරිසිදු කිරීමේදි අනාරක්ෂිත විදියට තමන්ගේ හිසි අතින් මෝර්ටර් චේන්එක පිරිසිදු කරන්න ගන්නවා එන්ජින් එක ඕන් කරලා. ඇක්සලේරට් කරන ගමන් පළමු ජියර් එක දාලා. එතකොට වෙන්නේ කපුරෙදි කෑල්ලකින් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ පිරිසිදු කරන්න. කපු රෙදි කෑල්ල චේන්එකේ පැටලෙනවා. ඒත් එක්කම අතත් ඒත් එක්කම ගිහිල්ලා තුවාල වීමකට ලක් වෙනවා. මේකෙ සෑහෙන්න බරතල කාරණය තමයි තමන්ගේ හුරු අතේ පළමු දෙවැනි සහ තෙවැනි ඇගිලි තමා මේකෙන් ගොඩක්ම මේ විදියට තුවාල වෙන්නේ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.