Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සියලු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩවරදී

    January 8, 2026

    2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්

    January 8, 2026

    පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් දුරින් – මුහුද ඉතා රළුයි

    January 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී
    Featured

    වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී

    By LFNJanuary 7, 2026No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ.

    2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සියලු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩවරදී

    January 8, 2026

    2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්

    January 8, 2026

    පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් දුරින් – මුහුද ඉතා රළුයි

    January 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    සියලු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩවරදී

    January 8, 20260120 Views

    මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව…

    2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්

    January 8, 2026

    පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් දුරින් – මුහුද ඉතා රළුයි

    January 8, 2026

    අලුත් යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමෙන් අනතුරු ඉහළ යාමක්

    January 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.