Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි
    Featured

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    By LFNDecember 26, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    රාගම පහළවත්ත, ප්‍රදේශයේදී ඉකුත් 23 වනදා පස්වරුවේ අත්හැර දමා ගොස් තිබියදී අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණි.

    මේවන විට අදාළ සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු අදාළ මෝටර් රථයේ රියදුරු බවත්, බන්ධනාගාරගතව සිට පසුගියදා නිදහස්ව පැමිණි දික්පිටිගොඩ කල්ප නමැත්තා ඝාතනය සඳහා අදාළ ගිනිඅවිය රැගෙන ආ බවය.

    දික්පිටිගොඩ ළහිරු නැමැත්තාගේ මෙහෙයවීමෙන් අදාළ ඝාතනය සිදුකිරීමට සූදානමින් සිටි බවත් ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ.

    එමෙන්ම වෙඩික්කරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මනෝ විකාරයෙන් හැසිරීම හේතුවෙන් ඝතනය සඳහා යෑම නවත්වා මෝටර් රථය හා ගිනිඅවිය එම ස්ථානයේ දමා පලා ගිය බවත් සැකකරු පවසා ඇති බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250128 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.