Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායමට යුද්ධ හමුදාපති තුමන්ගෙන් සහතිකපත් සහ සමරු තිළිණ.

    February 19, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්

    February 19, 2026

    2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි
    Featured

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    By LFNDecember 26, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

    එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායමට යුද්ධ හමුදාපති තුමන්ගෙන් සහතිකපත් සහ සමරු තිළිණ.

    February 19, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්

    February 19, 2026

    2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායමට යුද්ධ හමුදාපති තුමන්ගෙන් සහතිකපත් සහ සමරු තිළිණ.

    February 19, 20260122 Views

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී මෙරටට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා…

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්

    February 19, 2026

    2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

    February 19, 2026

    ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.