Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායමට යුද්ධ හමුදාපති තුමන්ගෙන් සහතිකපත් සහ සමරු තිළිණ.

    February 19, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්

    February 19, 2026

    2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී
    Featured

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    By LFNDecember 25, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර ” ජාතික සුරක්ෂිත දිනය ” ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) ගාල්ල ” පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    ජාතික සුරක්ෂිත දිනය ” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා හෙට දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතය.

    2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය.

    එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය.

    ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ” ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදා නිසා රටේ මියගිය සියලුදෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට 2014 වසර තෙක් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායමට යුද්ධ හමුදාපති තුමන්ගෙන් සහතිකපත් සහ සමරු තිළිණ.

    February 19, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්

    February 19, 2026

    2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායමට යුද්ධ හමුදාපති තුමන්ගෙන් සහතිකපත් සහ සමරු තිළිණ.

    February 19, 20260122 Views

    9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී මෙරටට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා…

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්

    February 19, 2026

    2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

    February 19, 2026

    ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.