Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තායිලන්තයේ සිට තැපෑලෙන් මෙරටට ආ කුෂ් කිලෝ 6ක් රේගු භාරයට
    Featured

    තායිලන්තයේ සිට තැපෑලෙන් මෙරටට ආ කුෂ් කිලෝ 6ක් රේගු භාරයට

    By LFNDecember 24, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ තිබී රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මධ්‍ය තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

    රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එහි බර කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 201 බවය.

    විශේෂ පාර්සල් පරීක්ෂාවක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති අතර, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර, ඔරුගොඩවත්ත රේගු අංගනයේ පරීක්ෂා කිරීම් සඳහා යොදා තිබු බහාලුමක තිබී නීතිවිරෝධී ලෙස ආනයන කළ කහ තොගයක් සොයා ගැනීමට හැකි වූ බවඳ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.

    රේගු නිවාරණ අංශයේ, මෙහෙයුම් ශාඛාව විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇති අතර, එහිදී සම්පූර්ණයෙන්ම කන්ටේනරය තුළ කහ පමණක් තිබූ බවද පැවසූ පුංචිහේවා මහතා කියා සිටියේ, කහ තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.