Share Facebook Twitter LinkedIn Pinterest Email ශීත ඍතුව වෙනුවෙන් පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම ගුවන් යානය (Inogaral Flight) ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.