Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ
    Featured

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    By LFNDecember 23, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නැගෙනහිර දුම්රිය මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට (24) දින නැවත ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ගමන් කරන මගීන් සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේන් පෙරවරු 6.00 සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන 7083 දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසුව පස්වරු 12.40ට මඩකලපුව දක්වා දුම්රිය අංක 6011 යන දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එමෙන්ම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන මගීන් සඳහා මඩකලපුවෙන් පෙරවරු 5.00ට පිටත්වන දුම්රිය ගල්ඔයට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පිටත් කිරීමට සැලසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.