Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026

    GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

    February 20, 2026

    සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය
    Featured

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    By LFNDecember 22, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙට්ටිකුලම – වීරපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම පොලීසිය පවසයි.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තවසිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    දුරකතන සංවාදයක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 19 හා 22 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු සෙට්ටිකුලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    එමෙන්ම තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026

    GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

    February 20, 2026

    සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 20260128 Views

    වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය…

    GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

    February 20, 2026

    සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති

    February 20, 2026

    UGC චක්‍රලේඛයට විරෝධය

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.