Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    February 20, 2026

    මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    February 20, 2026

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට
    Featured

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    By LFNDecember 20, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ (19) අලුයම වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වූ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    February 20, 2026

    මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    February 20, 2026

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    February 20, 20260118 Views

    දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

    මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    February 20, 2026

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026

    GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.