Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

    February 20, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    February 20, 2026

    මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද පෙරවරුවේ කොළඹ නගර රැසකට පැය 8ක ජල කප්පාදුවක්
    Featured

    අද පෙරවරුවේ කොළඹ නගර රැසකට පැය 8ක ජල කප්පාදුවක්

    By LFNDecember 20, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

    ඊට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ‍, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය දැනුම්දී සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

    February 20, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    February 20, 2026

    මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

    February 20, 20260120 Views

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (19)…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    February 20, 2026

    මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    February 20, 2026

    ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.