Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්
    Featured

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    By LFNDecember 17, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

    පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙයට විරෝධය පළ කරමින් බදුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබේ.

    වෛද්‍යවරයාගේ මෝටර් රථය පිටුපසින් ත්‍රිරෝද රථය නවතා තබා ඇති අතර, එය ඉවත් කරන ලෙස වෛද්‍යවරයා පැවසීමත් සමඟ උරණ වූ ත්‍රිවිල් රියදුරා වෛද්‍යවරයාට මෙලෙස පහරදී තිබේ.

    මෙම වර්ජනය අද (17) සවස 4 වන තෙක් පැවැත්වෙන බවද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 20250118 Views

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය…

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.