Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ

    February 20, 2026

    ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
    Featured

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    By LFNDecember 17, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාල හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබාගත හැකි බවය.

    ගොවි විශ්‍රාම වැටුප් සෑම මසකම 9 වන දින සිට 15 වන දින දක්වා ලබාදෙනු ඇත.

    ආපදා තත්ත්වය හේතුවෙන් තැපැල් කාර්යාල වෙත ළඟාවීමේ ගමන් මාර්ග විනාශවීම හේතුවෙන් සිදුවන ගමනාගමන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම කාලසීමාව දිර්ඝ කර තිබේ.

    දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178,753ක් වන අතර ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් ගණන 6,312කි.

    දෙසැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් සඳහා රු මි 413ක් වැය කරනු ලබන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම්දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ

    February 20, 2026

    ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 20260119 Views

    පසුගිය 2025 වසරේදී ද උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව…

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ

    February 20, 2026

    ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

    February 20, 2026

    සමනොල සිරි හරිත වන්දනා වැඩ සටහනට යුද්ධ හමුදාවේ සහය

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.