Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි
    Featured

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    By LFNDecember 16, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශීය රෝහල පවතින නාය අවදානමක් හේතුවෙන් තාවකාලිව වසා දැමූ බව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මෙම රෝහල වසා දැමීම හේතුවෙන් ස්ප්‍රිංවැලි වත්තේ කම්කරු ජනතාව සහ ස්ප්‍රිංවැලි ඇතුළු ගම්මාන 5ක රෝගීහු බලවත් දුෂ්කර තාවයකට පත්ව සිටිති.

    මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගෙන් විමසූ විට හෙතෙම පැවසුවේ, මෙම රෝහලට ඉදිරියෙන් ඇති නමුණුකුළ කන්දේ බෑවුම් ප්‍රදේශයෙන් මෙම රෝහලට නාය අවදානමක් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් විසින් සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බවය.

    කෙසේ නමුත් රෝගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ අභයපුර ප්‍රජා ශාලාවේ භාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

    රෝහලේ අවදානම් තත්ත්වය පිළිබඳව තව දුරටත් පරීක්ෂා කර රෝහලෙන් කොටසක් හෝ මෙම ස්ථානයේම පවත්වාගෙන යාම පිළිබඳව අවදානය යොමුවී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

    කෙසේ නමුත් තාවකාලිකව භාහිර ප්‍රතිකාර පවත්වාගෙන යන ස්ථානයට යාමටද නොහැකිසේ මාර්ගය අවහිර වී ඇති බවද ප්‍රදේශවාසීන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 20250119 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025

    සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.