Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 14, 2025

    මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි

    December 14, 2025

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    December 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට
    Featured

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    By LFNDecember 14, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ පදිංචි අවුරුදයි මාස තුනක් වයසැති දැරියෙකි.

    දැරියගේ මිත්තනිය හදිසියේ මරණයට පත්වීම හේතුවෙන් පියා නුවරඑළියට ගොස් ඇති අතර මව දැඩි ලෙස අසනීප වී නිවසේ නිදා සිටියදි අදාළ දැරිය මෙම අනතුරට මුහුණ දී ඇත.

    මෙම දැරිය අනෙක් දරුවන් සමග මුදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී ඇය මෙම බැරලයට වැටී ඇති බව වාර්තා වේ.

    කෙසේවෙතත් එය කිසිවකු නොදැන සිටීම නිසා පැය දෙකකට ආසන්න කාලයක් අදාළ දැරිය එම බැරලය තුළ සිට ඇති බවද පරික්ෂණවලදි තහවුරු වී ඇත.

    අසනීපව නිදා සිටි මව අවදි වී දියණිය නිවසේ නොමැතිවීම නිසා සොයා බලා ඇති අතර එහිදී මෙසේ දැරිය මියගොස් සිටින අයුරු දැක තිබේ.

    මරණය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 14, 2025

    මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි

    December 14, 2025

    ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    December 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 14, 20250119 Views

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් දෙසැම්බර් මස 16වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක…

    මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි

    December 14, 2025

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    December 14, 2025

    ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    December 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.