Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    December 14, 2025

    ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    December 14, 2025

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මරණයෙන් කෙළවර වූ සහෝදර පෙම
    Featured

    මරණයෙන් කෙළවර වූ සහෝදර පෙම

    By LFNDecember 14, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

    පොලීසිය පැවසුවේ පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා පමුණුගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

    මියගොස් ඇත්තේ 38 හැවිරිදි කඹුරුගමුව, වූතුඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පවසයි.

    සිය වැඩිමහල් සහෝදරයා සමග කලක සිට තිබූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි වැඩිමහල් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    December 14, 2025

    ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    December 14, 2025

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් මරුට

    December 14, 20250116 Views

    කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත…

    ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    December 14, 2025

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 2025

    රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

    December 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.