Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්
    Featured

    ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්

    By LFNDecember 13, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා තත්ත්වය හේතුවෙන් නිශ්කාෂන කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග මේ වනවිට බහාලුම් නිශ්කාෂනය කිරීමේ යම් ප්‍රමාදයක් මතුව තිබේ.

    බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ මෙම ආපදා තත්ත්වයත් සමග විශාල බහාලුම් තොගයක් රට තුළට ආනයනය වෙන නමුත් එම බහාලුම් නිශ්කාෂනය කර ගැනීමට හැකියාවක් නොමැති බවය.

    වරාය පරිශ්‍රය තුළ දින 4ක් 5ක් පුරා බහාලුම් පටවා ගත් ලොරි රථ 700කට වැඩි ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් මැදිහත් වී කෙලවරපිටිය අංගනය කඩිනමින් සකස් කර දෙන ලෙස ද ඔහු මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

    කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ, මේ සති අන්තය වනවිට බහාලුම් තදබදය අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.