Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදා හේතුවෙන් පුද්ගලයින් 85,000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල
    Featured

    ආපදා හේතුවෙන් පුද්ගලයින් 85,000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල

    By LFNDecember 11, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය නොවැම්බර් මස 16 වන දින සිට අද (11) දක්වා වූ කාලය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    අද (11) උදෑසන 6ට නිකුත් කර ඇති නවතම සමස්ත ආපදා විස්තරය අනුව දිස්ත්‍රික්ක 25ක පවුල් 524,678කට අයත් පුද්ගලයින් 1,814,421 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.

    මේ අතර, පුද්ගලයින් 639 දෙනෙකු ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයින් 193 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවත් වැඩිම මරණ සංඛ්‍යාවක් වන 234 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස හානි 5,346ක් වාර්තා වන අතර, අර්ධ නිවාස හානි 86,245ක් වාර්තා වී තිබේ.

    ඇති වූ ආපදා හමුවේ අවදානමට ලක්වූ පවුල් 26,841කට අයත් පුද්ගලයින් 85,351ක පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන 873ක තවමත් තාවකාලිකව පදිංචි කර සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.