Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලුණුවිල දී ගිංඔයට කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

    December 10, 2025

    බුද්ධශාසන සභාව රැස්වෙයි

    December 10, 2025

    කොළඹ නගරයේ ගංවතුරට හේතුව අනවසර ඉදිකිරීම් බව අගමැති කියයි

    December 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
    Featured

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    By LFNDecember 10, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බැවින් මෙම ප්‍රමාදය සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුජ්ජොමුව දුමිරිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානයට සීමා වී තිබුණි.

    කේසේ වෙතත් කැඩීගිය එම බෝක්කුව ඊයේ පස්වරුව වනවිට යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අද සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර අද අලුයම සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල සහ ගනේවත්ත යන දුම්රිය ස්ථනවල සිට කොළඹ කොටුව බලා ධාවන වන සියලු කාර්යාල දුම්රියන් මේවනවිට ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී.ඒ. සමරසිංහ මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලුණුවිල දී ගිංඔයට කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

    December 10, 2025

    බුද්ධශාසන සභාව රැස්වෙයි

    December 10, 2025

    කොළඹ නගරයේ ගංවතුරට හේතුව අනවසර ඉදිකිරීම් බව අගමැති කියයි

    December 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ලුණුවිල දී ගිංඔයට කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

    December 10, 20250124 Views

    වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන්…

    බුද්ධශාසන සභාව රැස්වෙයි

    December 10, 2025

    කොළඹ නගරයේ ගංවතුරට හේතුව අනවසර ඉදිකිරීම් බව අගමැති කියයි

    December 10, 2025

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    December 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.